Categories : Lip Balm ,
Product Code : p_90618
Brand : CARMEX
මේ Carmex lipbalm එක දෙතොලේ වියළීම සහ ඉරිතැලීම සමනය කරන්න කල්පවතින ආවරණයක් ලබා දෙනවා. පහසුවෙන් ආලේප කරන්න පුළුවන් නිසා දෙතොල මෘදු වගේම තෙත් ගතියත් ඉක්මනින් ලබාගන්න පුළුවන්. ඒ මෙහි අඩංගු Coco Butter නිසා. Coco Butter ඉතාම හොඳ moisturizing එකක්. ඒවගේම මේකෙ තියෙන camphor (කපුරු) සහ මෙන්තෝල් නිසා සිසිලසක් ලැබෙනවා.
මේ lipbalm එක අඩංගු ටියුබය පහසුවෙන් ආලේප කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරලා තියෙනවා.
අඳුරු පැහැවු ඔබේ දෙතොල් දින කිහිපයකින් නව පෙනුමකින් බබලවන්නට....හාදු වැස්සකින් නැහැවෙන්නට......
Apply to lips not more than 3 to 4 times daily.