<style> #hamburger, .ad-wrapper { display: none; } #check a, .buttons .font, a.btn, #features .cta h4, #features .cta a.btn, .wrapper.reversed h4, .wrapper.reversed h5, .wrapper.reversed h6, .wrapper.reversed a, .table thead { color: #e34545; } #features .cta a.btn, .buttons a + a { border-color: #e34545 } body, #page { background: #e34545; } #page { padding-top: 900px; padding-top: 115vh; padding-top: calc( 100vh + 100px ); } .mm-slideout { width: 100% !important; margin-left: 0 !important; } </style>

Classic Lip Balm Medicated

Categories : Lip Balm ,

Product Code : p_90618

Brand : CARMEX

  • Review(s)

Your Price LKR 1999

REWARD POINTS

19 points will be rewarded to you when you buy this item.
 
 
  • External analgesic
  • Soothing lip balm
  • Relieves symptoms of cold sores

Everyday Soothing Lip Balm

External Analgesic

Carmex® is tested on family members - never on animals!

Apply to lips not more than 3 to 4 times daily.  Children under 2 years of age:  Ask a doctor.  This is a personal care item, and should be used by one individual only.  Apply freely to affected areas.  Consult a physician for use on children under six months of age.

මේ Carmex lipbalm එක දෙතොලේ වියළීම සහ ඉරිතැලීම සමනය කරන්න කල්පවතින ආවරණයක් ලබා දෙනවා. පහසුවෙන් ආලේප කරන්න පුළුවන් නිසා දෙතොල මෘදු වගේම තෙත් ගතියත් ඉක්මනින් ලබාගන්න පුළුවන්. ඒ මෙහි අඩංගු Coco Butter නිසා. Coco Butter ඉතාම හොඳ moisturizing එකක්. ඒවගේම මේකෙ තියෙන camphor (කපුරු) සහ මෙන්තෝල් නිසා සිසිලසක් ලැබෙනවා.

මේ lipbalm එක අඩංගු ටියුබය පහසුවෙන් ආලේප කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරලා තියෙනවා.
අඳුරු පැහැවු ඔබේ දෙතොල් දින කිහිපයකින් නව පෙනුමකින් බබලවන්නට....හාදු වැස්සකින් නැහැවෙන්නට......

 

Active Ingredients: Camphor (1.7%), Menthol (0.7%), Phenol (0.4%)
Inactive Ingredients: Petrolatum, Lanolin, Cetyl Esters, Theobroma Cacao (Cocoa) Seed Butter, Mineral Oil, Beeswax, Flavor, Salicylic Acid

Apply to lips not more than 3 to 4 times daily.

Customer Reviews

Recently Viewed Products

Classic Lip Balm Medicated

LKR 1999

Brand : CARMEX

Add to Cart