<style> #hamburger, .ad-wrapper { display: none; } #check a, .buttons .font, a.btn, #features .cta h4, #features .cta a.btn, .wrapper.reversed h4, .wrapper.reversed h5, .wrapper.reversed h6, .wrapper.reversed a, .table thead { color: #e34545; } #features .cta a.btn, .buttons a + a { border-color: #e34545 } body, #page { background: #e34545; } #page { padding-top: 900px; padding-top: 115vh; padding-top: calc( 100vh + 100px ); } .mm-slideout { width: 100% !important; margin-left: 0 !important; } </style>

Argan Hair Treatment Pack

Categories : Anti hair loss series ,Shampoo & Conditioner ,

Product Code : p_81385

Brand : ARGAN DELUXE

  • Review(s)

Your Price LKR 15900.00

REWARD POINTS

159 points will be rewarded to you when you buy this item.

More details

 

මෙයින් ඔබේ හිසකෙස් ගැලවී යාම වැලැක්වෙන අතර ශක්තිමත් භාවය රැකෙන අතර කොණ්ඩය පිළිවෙලට සැකසීම සිදු වේ.
මෙහි ඇති විශේෂත්වය තමයි මෙහි ඇති ආගන් සාරය ඔබගේ හිසකෙස් තුලින් ඔබේ සමට කා වැදී ඔබේ සමේ ඇති ස්වේද ග්රන්ථි වලින් ඇතිවන දාඩිය දුර්ගන්ධය සහ සමෙන් නිපදවෙන නොයෙක් දුර්ගන්ධ වෙනුවට සමෙන් ප්රියජනක සුවඳක් Argan Oil එක මගින් ලබාදීමයි.
Argan Oil Nourishing Conditioner,Argan Oil Hair and Body Serum,Argan Oil Nourishing Shampoo
ලංකාවේ ප්රථම වතාවට ලොව ඉහල ඉල්ලුමක් ඇති Argan Deluxe අලුත්ම නිෂ්පාදන පෙළක් Crystal Beauty වෙතින් පමණක්..

New York Times සඟරාව විසින් මෙයට නවතම ආශ්චර්යමත් සොයාගැනීම ලෙස හඳුන්වන්නට තරම් හේතු වූ කරුණු මොනවා ද?
ආගන් තෙල් (Argan oil) බටහිර සිනමා තාරකාවන් ගේ පවා පැසසුමට ලක්වන විශ්මිත නිෂ්පාදනයක් බව ඔබ දැන සිටියා ද?

දකුණු දිග මොරොක්කෝවේ පමණක් වැවෙන ආගනියා නැතිනම් Argania spinosa ගසේ ඵලයේ සාරයෙන් ලබාගන්නා මේ තෙල් වර්ගය හිස ආලේපනයක් ලෙස විශ්මිත ප්රතිඵල ගණනාවක් ලබා දෙනවා. දියරමය රත්රන් ලෙස හඳුන්වන මෙහි බහුලව ඇති විටමින් E, මේද අම්ල, ඔබේ කේශ කලාපය මත ආලේප කලවිට ඇති වෙන ප්රතිඵල ඔබත් දැන් අත්විඳින්න!
ආගන් වල ඇති moisturizing, conditioning, softening ගුණ ඔබේ කේශ කලාපයට මෙන්ම සමට ද ලබා දෙන සත්කාර ඔබ මවිත කරවන බවට මෙය දැනටමත් භාවිත කරන දෙස් විදෙස් සිනමා තාරකාවන්, රූපලාවන්ය ක්ෂේත්රයේ ප්රවීණයන් සහ ආගන් තෙල් වලට ආදරය කරන සුවහසක් පාරිභෝගිකයින් ඔබට පවසාවි.
දැන් අපගේ ආයතනයෙන් ලබාගන්න ඔබට පුළුවන්.

For Argan Oil

Hair: Spread from the roots to the ends and leave for about an hour before shampooing. Dry and brittle hair recovers brilliance and suppleness.
Body: After bath, warm the oil in your hands and massage your body with upward movements. Twice or three times a week.

Argan Oil Shampoo

Distribute evenly through wet hair. Massage gently to lather. Rinse with warm water. Repeat if necessary.

Argan Oil Conditioner

Distribute evenly throughout shampooed and towel dried hair. Leave on for 2-3 minutes. Rinse thoroughly.

 Argan Oil Nutrition Infusing Mask

This argan oil based formula is infused with Vitamin E, Omega 3 and Omega 9 fatty acids. It helps repair the hair and deeply conditions to restore softness and shine, giving the hair long lasting protection from drying out, leaving it extraordinarily healthy and easier to manage

 

 

Argan Oil Nutrition Infusing Mask

Capacity: 250mL

 

 

Argan Oil

The composition of argan, a most stable unique oil, endows it with many benefits which are scientifically proved today. Argan oil presents an exceptional percentage of essential fatty acids, one of which is linoleic acid (omega 6, the most essential of all) ensuring the functions of repair and defense of the hair and skin. Vitamin E protects the cell membranes against lipid oxidization and thus slows down the process of hair and skin ageing.

Argan Oil Shampoo

This argan oil infused formula gently cleanses the hair fiber, provides softness and detangles. Hair is nourished with Vitamin E, Omega 3 and Omega 9, and looks healthy and shiny from roots to ends.

Argan Oil Conditioner

This argan oil infused formula provides instant nourishment, delivers shine, softness and suppleness to the hair. Fiber is protected against dryness and environmental damage.

Argan Oil Nutrition Infusing Mask

Apply proper amount to towel-dried hair and massage through from roots to ends. Wait for 5 -10 minutes and rinse thoroughly.

 

Customer Reviews

Recently Viewed Products

Offer

Argan Hair Treatment Pack

LKR 15900.00

Brand : ARGAN DELUXE

Add to Cart

Related Products

Argan Oil Hair & Body Serum

LKR 5999

Brand : ARGAN DELUXE

Add to Cart

Argan Oil Nourishing Shampoo

LKR 3999

Brand : ARGAN DELUXE

Add to Cart

Argan Oil Nourishing Conditioner

LKR 3999

Brand : ARGAN DELUXE

Add to Cart
Offer

Argan Oil Nourishing Shampoo 300ML

LKR 2999.00

Brand : ARGAN DELUXE

Add to Cart
Offer

Argan Oil Nourishing Conditioner 300ML

LKR 2999.00

Brand : ARGAN DELUXE

Add to Cart