<style> #hamburger, .ad-wrapper { display: none; } #check a, .buttons .font, a.btn, #features .cta h4, #features .cta a.btn, .wrapper.reversed h4, .wrapper.reversed h5, .wrapper.reversed h6, .wrapper.reversed a, .table thead { color: #e34545; } #features .cta a.btn, .buttons a + a { border-color: #e34545 } body, #page { background: #e34545; } #page { padding-top: 900px; padding-top: 115vh; padding-top: calc( 100vh + 100px ); } .mm-slideout { width: 100% !important; margin-left: 0 !important; } </style>

Moom Organic Hair Removal Wax

Categories : Hair Gel & wax ,

Product Code : p_74658

Brand : MOOM

  • Review(s)

Your Price LKR 4900.00

REWARD POINTS

49 points will be rewarded to you when you buy this item.

More details

 MOOM's exclusive technology uses only the purest, most beneficial organic ingredients to deliver a 100% natural hair remover. MOOM actually pampers your skin with calming Chamomile, healing Tea Tree Oil and delicious Lemon Juice. Sugar based for maximum gentleness, performance and convenience.

Moom does not damage the skin, thus no need for after treatment lotions to repair the skin.  In fact, Moom leaves your skin softer, healthier and younger looking naturally.  Moom's exclusive formula gently removes the hair from the root, cleans the hair follicles putting an end to ingrown hairs, leaving your skin hair free and silky smooth for up to 8 weeks.  This unique product stands alone as the gentlest, the most effective and the most pleasant long term hair remover.

 Strong enough for the most stubborn hair, yet gentle enough for the most sensitive area.

Can be used for legs, face, bikini area, underarms and whole body.

  • Leaves skin hair free for up to 2 months
  • Ideal for all skin types and delicate ares
  • Removes coarse as well as fine hair
  • Water soluble and leaves no residue on the skinMOOM Organic Hair Removal with Tea Tree...

    ස්වභාවික පරිසර සුසංයෝගය ඔබේ සමත් එක්ක සුසංයෝග කරන MOOM සංකල්පය

    MOOM ආයතනය රෝම ඉවත් කිරීමේ සංකල්පය නව මුහුණුවරකින් ඉදිරිපත් කරනව සමේ නීරෝගී බව සහ සොඳුරු බව ප්‍රමුඛතාවය කරගෙන. ඒ බොහෝ දෙනාට ඇතිවී තිබෙන දුෂ්කරතා සඳහා සාර්ථක විසඳුමක් දෙමින්. මේ නිෂ්පාදනය අනෙකුත් කිසිම නිෂ්පාදනය වගේ නැහැ. මේ සඳහා යොදාගන්නෙ සහතික කරන ලද, ඉතාම පිරිසිදු, ඉතාම සුදුසු, සමට පෝෂණය ලබා දෙන ඓන්ද්‍රීය (පැළෑටි ආශ්‍රිත) සහ ස්වාභාවිකම අමුද්‍රව්‍ය. මේ නිසාම එය ඉතාම කාර්යක්ෂම වගේම සම පෝෂණය කිරීම නිරතුරුව සිදු කරනව. තවදුරටත් ඔබේ සම කරදරයට පත් කරන්න වුවමනා නැහැ!

    මෙහි ඇති Tea Tree Oil ඔබේ සම පහසුවට පත් කරන අතර Chamomile වලින් වැඩි සහනයක් ලබා දෙනවා. ඊට අමතරව සමට බොහෝ උපකාර ඇති මෙහි Lemon යුෂ සහ ඊට අමතරව උක් සීනි (cane sugar) අඩංගුයි.

    ඔබේ සමේ ස්වභාවික ඔපය නැවත ලබා දෙන මේ සුසංයෝගයේ තිබෙන විශේෂ වාසි මෙන්න මේ දේවල්.

    සියළු ආකාරයේ සමට ගැළපීම
    ඇමරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහතික කළ ශාඛ
    සම මූලය සමග මෘදු ලෙස ඉවත් කිරීම
    අපිරිසිදු දේ සහ මැරුණ සෛල ඉවත් කරමින් සමට නැවත තරුණබව ලබා දීම
    සති 8ක් යනතුරු සම රෝම රහිතව තබා ගැනීම
    ඝන රෝම වුවත් පහසුවෙන් ඉවත් කරන අතරම සංවේදී ස්ථාන වලට හානි නොකිරීම
    සිරුරේ සියලු ස්ථාන වල රෝම ඉවත් කිරීමට ඉතාම යෝග්‍ය වීම
    භාවිතයේදී සම මත කිසිවක් ඉතිරි නොකිරීම
    අසාත්මිකතා වලින් තොර වීම
    සත්වයන් මත පරීක්ෂා නොකිරීම (tested only on humans)

Customer Reviews

Recently Viewed Products

Offer

Moom Organic Hair Removal Wax

LKR 4900.00

Brand : MOOM

Add to Cart