<style> #hamburger, .ad-wrapper { display: none; } #check a, .buttons .font, a.btn, #features .cta h4, #features .cta a.btn, .wrapper.reversed h4, .wrapper.reversed h5, .wrapper.reversed h6, .wrapper.reversed a, .table thead { color: #e34545; } #features .cta a.btn, .buttons a + a { border-color: #e34545 } body, #page { background: #e34545; } #page { padding-top: 900px; padding-top: 115vh; padding-top: calc( 100vh + 100px ); } .mm-slideout { width: 100% !important; margin-left: 0 !important; } </style>

Yvesom Glutathione White Cream 50ml (1.69oz) Moisturizing Whitening

Categories : Glutathione Products ,Day Cream & Night Cream ,

Product Code : p_22807

Brand : YVESOM

  • Review(s)

Your Price LKR 7900

REWARD POINTS

79 points will be rewarded to you when you buy this item.

එන්නත් වලට බිය වූ ටැබ්ලට් වලට බිය වූ කාලය දැන් අවසන්.

ඒ සියලු ප්‍රතිඵල ක්ෂණියකින් ලබාගත හැකි ඔබේ සිහිනය සැබෑ කරගැනීමට දැන් මේ අවස්ථාවයි.
ලොව අංක එකේ නිෂ්පාදනයක් වෙන Glutathione අඩංගු සමේ තෙතමනය රඳා පවතින විදියේ නවතම Face Cream එකක් දැන් ඔබටත් ලබාගැනීමට හැකියි කිවුවොත් ඔබ විශ්වාස කරනවාද?
ඔව් මේ ඔබේ ඒ විශ්වාසය තහවුරු වූ මොහොතයි.
මෙම නිෂ්පාදනයේ අපුරු බව ගැන පැහැදිලි කලොත් මෙහි ඇති ග්ලුටතියොන් නිසා ඔබේ සම මොහොතින්
මොහොත සුදු වෙමින් පැහැපත් වීම මෙහි ඇති විශේෂත්වයකි.
Bleaching අඩංගු නැති මෙහි ඇති සංයුතිය ඉතා ඉහල මට්ටමේ විද්‍යාත්මක මට්ටමෙන් සනාථ කල බව අප ඔබට විශ්වාසයෙන් යුතුව කිව යුතුය.
ඒ වගේම මෙයින් ඔබට වයසට යාමේදී සිදුවන අතුරු සිදුවීම් උදාහරණ ලෙස සම රැලි වැටීම්.සමේ පෙනුම වෙනස් වීම් සමේ ඇති Acne නැති කර ඉතා පිවිතුරු පැහැදිලි මුහුණක් ලැබෙන බව මෙම නිෂ්පාදනය භාවිතා කල බොහොමයක් කාන්තාවන්ගේ Reviews වලින් තහවුරු වී ඇත.

Morning : On you last step for skin care apply the aapropriate amount on to the face

               neck, etc .as a  make up base.

 

Afternoon : It can block your pores while sleeping.

                  Apply before sleep.

Customer Reviews

Overall Good

This cream is very thick and i hope it is best glutathione. I can see my dark spots removing and have a lighten my skin. Thanks you crystal beauty

Reviewed by : Tharushi Imalka from . on 04-11-2018

Very Good Cream

I used this cream for two weeks and I got amazing results my pimples acne all gone. Thank you

Reviewed by : Gayani Wathsala from . on 11-10-2018

Recently Viewed Products

Yvesom Glutathione White Cream 50ml (1.69oz) Moisturizing Whitening

LKR 7900

Brand : YVESOM

Add to Cart