Categories : Day Cream & Night Cream ,Night Creams ,
Product Code : p_07249
Brand : ST.DALFOUR
Note: This product may not be suitable for people with acne-prone skin. This product contains mineral oil, which can lead to acne breakouts for some people. Discontinue use if bumps or breakouts develop.
- 50g (1.5oz) Jar
වියළි, හානි වූ හෝ සංවේදී සමට වඩාත් යෝග්‍යයි.
France වලින් ආනයනය කරන ලද අති ප්‍රභල සංයෝගය.
සම මෘදු සහ සැහැල්ලු කිරීමට උපකාරී වීම.
කිසිම රසායනිකයක් අඩංගු නොවීම සහ ස්වභාවික සෞඛ්‍යසම්පන්න දේවල් අඩංගු වීම..
Non-Excel Dalfour රූපලාවන්‍ය ආලේපන වගේ නෙමෙයි EXCEL වල තිබෙන මුහුදු පාසි සහ Bear berry සාරය ඉතා ඉක්මනින් සම සුදුපැහැ ගන්වන්න වගේම දිදුලවන්න සමත්! Dalfour Beauty skin whitening ආලේපනය Number 1 සම පැහැපත් සහ සුදු කිරීමේ නිෂ්පාදනයක්. මෙය භාවිත කිරීම ඉතාමත්ම පහසු නිසා සියලුම ආකාරයේ සම අවපැහැ ගැන්වීම් වලට මෙය යොදාගන්න.
මෙය Dalfour Beauty skin whitening ආලේපනය 100% නිර්ව්‍යාජ, ඍජුවම France වලින් ආනයනය කරන ලද නිෂ්පාදනයකි.
භාවිතයට උපදෙස් -
ආලේප කරන ස්ථාන පමණක් පිරිසිදු කරගන්න.
ක්‍රීම් එක අදාළ තැන ආලේපකර උරාගන්නකම් හොඳින් මසාජ් කරන්න.
සන්ධ්‍යා වරුවල ආලේප කරන්න.
Dalfour Beauty Glutathione සබන් සමග භාවිත කිරීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැකියි.
සුදුවීම ලැබුන පසුව සතියට එක්වරක් පමණක් භාවිත කරන්න.
පළමුව කුඩා ස්ථානයක ආලේප කර යම් අසාත්මිකතාවයක් ඇතිවේදැයි බැලීම ඉතාම යෝග්‍යයි.
Apply it in the evening after cleansing your skin. Use your fingertips to apply small dabs of cream to your skin, and massage in gently and firmly. Use it on your whole face for overall whitening or use it directly on dark spots/areas for melasma, acne scars or age spots.